ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින් එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
අද (11) පස්වරු 04.00 ට ආරම්භ කෙරුණු මෙම වැඩවර්ජනය හෙට (12) මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කෙරෙන බවයි එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ.
මධ්‍යම තැපැල් හුවමාරුවේ පවතින අතිකාල ක්‍රමය සංශෝධනය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය දියත් කර ඇත.
හෙට දවස තුළ දිවයිනේ කිසිදු තැපැල් ස්ථානයකින් තැපැල් සේවා ලබාගැනීමට පාරිභෝගිකයින්ට ඉඩ නොලැබෙන බවත් චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…