ප්‍රංශය අවසන් පූර්ව තරගයට

ඊයේ (10) අල් බේට් ක්‍රීඩාංගනයේ පැවති තරගයේ ප්‍රථමම අර්ධයේ 1 -0 ලෙසින් ඉදිරියෙන් සිටීමට ප්‍රංශය සමත් විය. ප්‍රංශය වෙනුවෙන් මුල්ම ගෝලය වර්තා වන්නේ 17 වැනි මිනිත්තුවේ දීය. Aurelien Tchouameni තියුණු දිගු දුර පරහක් එල්ල කරමින් ඔහු එම ගෝලය වර්තා කළේය.

දෙවන අර්ධයේ දී එංගලන්තය නව ජවයකින් යුතුව යළි දෙවන භාගය ආරම්භ කළේය. තරගයේ 54 වැනි මිනිත්තුවේ දී එංගලන්ත නායක හැරී කේන් දඬුවම් පහරකින් ගෝල සංඛයාව සම කළේය.

77 වැනි මිනිත්තුවේ දී ප්‍රංශ ක්‍රීඩක ඔලිවියර් ගිරූඩ් විසින් ප්‍රංශය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය.

තරගයේ 84 වැනි මිනිත්තුවේදී ලකුණු සම කිරීමට එංගලන්තයට ලැබුණු ස්වර්ණමය අවස්ථාව මගහැරී ගියේය. තමන්ට ලැබුණු දඬුවම් පහර ගෝලයකට ප්‍රවර්ථනය කරගැනීමට එංගලන්ත නායක හැරී කෙන් අසමත් විය.

ජයග්‍රාහී ප්‍රංශය බදාදා අල් බේට් ක්‍රීඩාංගණයේදී ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී මොරොක්කෝව සමඟ තරඟ කිරීමට නියමිතය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago