විපක්ෂයේ සිට වත්මන් ආණ්ඩුවට සහාය දැක්වීමට පැමිණෙන පිරිස් සඳහා අමාත්‍යධූර ලබා දීමට පෙර පොදුජන පෙරමුණට අමාත්‍ය ධූර ලබාදිය යුතු බව එම පක්ෂයේ ජේෂ්ඨයන් පිරිසක් විසින් සඳහන් කර ඇත.
පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ වෙත එම ජේෂ්ඨයන් පෙන්වාදී ඇත්තේ තම පක්ෂයට අමාත්‍ය ධුර 16ක් ලබා දීමට එකඟ වී ඇති බවත් පළමුව එය සිදු කළ යුතු බවයි.
2023 අයවැය අවසන් වූ නිසා වහාම කැබිනට් මණ්ඩලය අලුතින් පත් කරන ලෙසත් ඔවුන් ඉල්ලා ඇත.තවද විපක්ෂයෙන් පැමිණ අය සදහා ප්‍රධාන අමාත්‍ය ධුර ලබා නොදෙන්නැයිද ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් මෙම ඉල්ලීම් ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දී ඇති බවද වාර්තා වේ.
එසේ අලුතින් පැමිණෙන මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධුර ලබා දුන්නොත් ආණ්ඩුවට සහාය දැක්වීමෙන් ඉවත් වන බවද එම මන්ත්‍රීවරුන් පිරිස සඳහන් කර ඇති බව වාර්තා වේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…