බේකරි නිෂ්පාදනවලට නිශ්චිත පාලන මිලක් නොමැති වීමෙන් බේකරි කර්මාන්තයේ ගැටලු රැසක් මතුව ඇති බව දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති කමල් පෙරේරා මහතා සඳහන් කළේ බේකරි නිෂ්පාදනවල මිල විවිධ මට්ටම්වල පැවැතීම හේතුවෙන් ගැටලු රැසක් මතුවන බවය.
මේ වන විට වෙළෙඳපොළ තුළ පාන්පිටි මිල පහත ගොස් තිබෙන නමුත් බේකරි නිෂ්පාදන මිල පහළ දැමීමට බේකරි නිෂ්පාදකයින්ගේ අවධානය යොමුව නොමැති වීම කණගාටුවට කරුණකි.
කෙසේ වෙතත් මේ පිළිබඳව අප කළ විමසීමකදී බේකරි නිෂ්පාදකයින් පැවසුවේ අඩු මිලට වෙළෙඳපොළේ පවතින පාන්පිටි ප්‍රමිතියෙන් තොර ඒවා බවය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…