අම්පාර හා මන්නාරම නගර සභාව, මහ නගර සභාවක් උත්ශ්‍රේණිගත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
දැනට පවතින යටිතල පහසුකම් හා මානව සම්පත් යොදා ගනිමින්, අමතර ප්‍රතිපාද වැය කිරීමකින් තොරව නාගරික සංවර්ධන අවශ්‍යතා කඩිනමින් ඉටුකිරීම සඳහා එම තීරණය ගෙන ඇත.
මේ අතර අද පවතින සියලුම ප්‍රාදේශීය සභා, නගර සභා බවට කළ හැකිද යන්න පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස ද ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ට කැබිනට් මණ්ඩලයේ දී දැනුම්දී තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…