විදේශ රැකියා ලබා දීමට පොරොන්දු වෙමින් දුරකතන ඇමතුම්, කෙටි පණිවිඩ, ඊ මේල් සහ සමාජ මාධ්‍යය ඔස්සේ විවිධ අසත්‍ය තොරතුරු හුවමාරු වෙමින් පවතින බව වාර්තා වනවා.
එම පණිවිඩ හරහා ලබා දෙන තොරතුරු අසත්‍ය බවත් අදාළ තොරතුරු ලබා ගෙන මූල්‍ය වංචා සිදු වන බවත් මහ බැංකුව සඳහන් කරනවා.
මේ හේතුවෙන් නාඳුනන කිසිදු පාර්ශවයකට සිය බැංකු ගිණුම්වල තොරතුරු හා මුදල් තැන්පත් කිරීම් සිදු නො කරන ලෙස යි මහබැංකුව නිවේදනය කරන්නේ.
එවැනි පණිවිඩ සහ ඇමතුම් ලැබෙන්නේ නම්, මූල්‍ය බුද්ධි අංශය 0112 477 125 හෝ 0112 477 509 අමතන ලෙස ද මහබැංකුව සඳහන් කරනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…