පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ හිටපු උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න සහ ඔහුපේ ප්‍රත්‍රයාට පහරදීමට සම්බන්ධව සැකකරුවන් 06 දෙනකු පේරාදෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය විසින් විමර්ශන කටයුතු ආරම්භ කර තිබූ අතර ඊයේ (12) දින රාත්‍රී කාලයේ සිද්ධියට සම්බන්ධ සැකකාර සිසුන් 06 දෙනකු පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත්ත සිසුන් අවුරුදු 23 හා 25 අතර වයපස් පසුවන නිට්ටඹුව, පඳලංගල, ගිරිතලේ, මාතලේ, හේනේගමුව හා ගලගම්වත්තත යන පුදේශවල පදිංචිකරුවෝ වෙති..
යම් වන විට සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 06 දෙනකු හදුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…