රාත්‍රියේ “සඳගල“ හොරු අරන් යයි !

පල්ලෙකැලේ පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ උසින් හා පළලින් අඩි තුනක් පමණ වූ පුරාවිද්‍යා වටිනාකමින් ශෛලමය පුරාවිද්‍යා ස්මාරකයක් ඊයේ (13) රාත්‍රියේ සොයාගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පල්ලෙකැලේ පොලීසිය පරීක්ෂණ පවත්වයි

සඳගල ලෙස ජන වහරේ පැනුනු මෙම දුර්ලභ පුරාවස්තුව සොරාගෙන ගොස් තිබෙන බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පල්ලේකැලේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

විශාල යන්ත්‍රයක් මගින් ඔසවාගෙන විතැන් කළ යුතු මෙම පුරාවස්තුව සොරා ගැනීම හොර රහසේ සිදුකළ නොහැකි වීම ගැන විශේෂ අවධානය යොමු වී ඇත.

මේ පිළිබඳ පල්ලේකැලේ පොලිසිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.

Ceylon News Factory

Recent Posts

ජනාධිපති අරමුදලේ සේවා ලබන මස සිට ප්‍රාදේශිය මට්ටමින් – විශේෂ නිවේදනයක්!

ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ…

44 minutes ago

Fox News නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට!

හිටපු Fox News නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට පත්කර ඇත. කෙසේ…

4 hours ago

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25)…

6 hours ago

පොල් හිඟයට ඇත්තම හේතුව මෙන්න !

රට තුළ පවතින ඉහළ පොල් මිලට ප්‍රධාන හේතුව ජනගහණය ඉහළ යාමට සාපේක්ෂව පසුගිය වසර 20…

10 hours ago

බේරේ වැවේ සතුන් මිය යන්නේ කුරුළු උණ නිසා ද?

කොළඹ බේරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ පර්යේෂණ වාර්තාව දින තුනක් ඇතුළත ලබා…

10 hours ago

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි !

අද (25) ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…

10 hours ago