13වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණ ලෙස බලාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ පැවති සාකච්ඡා සාර්ථක වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් පවසනවා.
13වන සංශෝධනයට ඇතුළත් ඉඩම් හා පොලිස් බලතල ක්‍රියාත්මක කිරීමෙන් රටට යහපතක් සිදුවන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. එහෙත් ඇතැම් දෙනා මෙය කඩාකප්පල් කිරීමට උත්සාහ දරන බවත් ඔහු පවසනවා.
ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අවංකව මැදිහත් වී තිබෙන බව පවසන දිගම්බරම්, එම සාකච්ඡාවේ දී සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පක්ෂ නායකයන් ද දැඩි අවධානය යොමු කළ බවද පැවසූ බවත් අවධාරණය කරනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
බොරදියේ මාළු බාන කැනහිල්ලු