පාසල් සිසුන්ව මත්ද්‍රව්‍ය උවදුරෙන් ගලවා ගැනීම සඳහා විශේෂ පුහුණුවක් ආරම්භ කර ඇති බව ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය පවසා සිටියේ එම පුහුණුවේ පළමු අදියරේ දී කොළඹ දිස්ත්‍රික්කයේ ගුරුවරුන් 200ක් පුහුණු කිරීමට අපේක්ෂා කරන බවයි.
එමෙන්ම පාසල් දරුවන්, පාසල තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීම සඳහා සිසුන්ගේ බෑග් අහඹු ලෙස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ද මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…