ලෝක පාපන්දු කුසලානය දිනාගැනීමට ආජන්ටිනා කණ්ඩායමට නායකත්වය ලබාදෙමින් හොඳම ක්‍රීඩකයා ලෙස ගෝල්ඩන් බෝල් සම්මානය දිනාගත් ලියනොල් මෙසී, පාපන්දු පිටියට සමු නොගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.
කටාරයේ පැවති අවසන් තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන්ට ලෝක ශූරයෙකු ලෙස තවත් තරග කිහිපයක් අත්විඳීමට අවශ්‍ය බවයි.
ඒ අනුව ඔහු 2024 වසරේ පැවැත්වෙන කොපා ඇමරිකා තරගයට සහ ඉදිරි ලෝක කුසලාන තරග වලටද සහභාගි වනු ඇති.
35 හැවිරිදි ලියනොල් මෙසී පසුගිය ඔක්තෝම්බර් මාසයේ නිවේදනය කළේ කටාරයේ පැවැත්වෙන අවසන් තරගයෙන් පසු ලෝක කුසලාන පාපන්දු තරගවලට සමුදෙන බවටයි.
ලියනොල් මෙසී ප්‍රථම වරට ලා අල්බිසෙලෙස්ටෙ කණ්ඩායමට 2005 වසරේදී තරග කළ අතර, ලෝක කුසලාන තරගාවලියකට මුහුණදෙනු ලැබුවේ 2006 වසරේදියි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…