බෞද්ධ හා පාලි සරසවිය වහන්න කැබිනට් අනුමැතිය !

මහානායක හිමිවරුන් සමඟ සාකච්ඡා කර යමි එකඟතාවයකට පැමිණෙනතෙක් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය වසා දැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

නවක වදය මර්ධනය කිරීමේ අරමුණින් ඊයේ (19) පස්වරුවේ සිට දින නියමයක් නොමැතිව විශ්වවිද්‍යාලය වසා දැමීමටයි පාලන අධිකාරිය පසුගිය 15 වැනිදා තීරණය කරනු ලැබුවේ.

කෙසේ වෙතත් පාලන අධිකාරියේ අසත්‍ය ප්‍රචාර වලට රැවටී විශ්වවිද්‍යාලය වසා දමා ඇති බවට එහි මහා ශිෂ්‍ය සංගමයේ සභාපති පූජ්‍ය මිදෙල්ලෑවේ සිරිරතන හිමියන් ඊයේ (19) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

මේ අතර, නවක වදය සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් 11දෙනා අද (20) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Ceylon News Factory

View Comments

  • ඕවා තක්කඩි පාලකයින්ට හිසරදයක් තමයි හැබැයි රටක ජනසමාජය මිනිසත් බව ලබන්නේ තියෙන දෙයක් කාල වෙනදෙයක් බලන් ඉන්න නොවේ... කෝ ? යකෝ මේ මහා නායකළ කියන තක්කඩි රැල

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

24 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago