රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව කූට ලේඛන සකස් කර රාජකාරී ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සඟවා රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට අදාළ ව්‍යාජ ලේඛන සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බවයි ඔහු සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් සොයා බැලීමේ වගකීම දැන් පැවරී ඇත්තේ ආගමන විගමන පාලකවරයාට බවයි මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ වැඩිදුරටත් සඳහන් කළේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…