චීනයෙන් මේ දිනවල ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පවතින බී එෆ්. සෙවන් නැමති ඔමික්‍රොන් උපප්‍රභේදය වැළඳුණු දෙදෙනෙකු ඉන්දියාවේ ගුජරාට් සහ ඔඩීෂා ප්‍රාන්තවලින් සොයාගෙන තිබෙනවා.
ශීඝ්‍රයෙන් සම්ප්‍රේෂණය විය හැකි මෙම ප්‍රභේදය ජර්මනිය, බෙල්ජියම, ප්‍රංශය, ඩෙන්මාර්කය, ඇමරිකාව, සහ බ්‍රිතාන්‍යයෙන් ද වාර්තා වුණා.
මේ අතර වැඩි වශයෙන් ආසාදිතයන් හමු වීමත් සමඟ චීනයේ රෝහල්වල රෝගී ධාරිතාවය වැඩිවීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය කණගාටුව පළ කරනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ, බීජිං ඇතුළු නගර කිහිපයක රෝහල් මෙලෙස රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බව යි.
එමෙන්ම පසුගිය අගහරුවාදා කොරෝනා හේතුවෙන් චීනයේ 5 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබුණා.
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…
නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…
ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව එළිදක්වා තිබෙනවා. එම වාර්තාවේ සඳහන් වෙන්නේ…