දෙසැම්බර් 26 රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මේ බව නිවේදනය කරනවා.
මෙසේ විශේෂ නිවාඩු දිනය ප්‍රකාශයට පත් කිරීම සඳහා හේතුව පිළිබඳ නිශ්චිත ආරංචියක් මෙතෙක් ලැබී නෑ.
මීට පෙර ඉන්ධන අර්බුදය පැවති සමයේ දී සතියේ සෑ ම සිකුරාදා දිනක් ම රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කෙරුණා.
විශේෂයෙන් රාජ්‍ය සේවකයන්ට සඳහා ගෙවතු වගාව හුරු කරවීම සඳහා හා ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම යි එහි අරමුණ වුණේ.
නමුත් පසු ව එම ගැසට්ටුව ඉවත් කෙරුණා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
26 boxing day, අනිත් රටවල නිවාඩු දිනයක් තමයි. අනිත් රටවල නිවාඩු දිනවලට අප ටත් නිවාඩු නම් හොඳයි, ජාත්‍යන්තර buisness වලට. හොඳම වැඩේ කියන්නේ අනිත් රටවල් වැඩ කරන දින වලටත් අපට නිවාඩු. ඒ අතින් අපි හරි දියුණුයි.