අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්. ඒ අනුව ආරක්ෂක, කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම්, අධ්‍යාපන, වෙළඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා යන අමාත්‍යාංශවල ආයතන කිහිපයක් එම අමාත්‍යාංශ විෂය පථවලින් ඉවත් කර ඒවා, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත්පාලන, සෞඛ්‍ය, කෘෂිකර්ම, කර්මාන්ත යන අමාත්‍යාංශවලට ඇතුළත් කිරීමට එමඟින් පියවර ගෙන තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…