ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආදායම් බදු වෙනස්වන ආකාරය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය කරුණු පැහැදිලි කළේය.
කොළඹ පැවති සාකච්ඡාවකදී මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපත්ති අධ්යක්ෂ ජනරාල්, කපිල සේනානායක මහතා පැවසුවේ මෙය සියලු ප්‍රතිසංස්කරණයන් සිදුකිරීමට හොඳම අවස්ථාව බවය.
ඔහු පැවසුවේ පුද්ගල ආදායම් බද්ද වැටුප් කාණ්ඩ අනුව වෙනස් කෙරෙන බවය.
ඒ මෙසේය…
රුපියල් ලක්ෂයක ආදායමකට බද්දක් නැහැ
වැටුප රු.150,000 ක් නම් බද්ද රු. 3500
වැටුප රු.200,000 ක් නම් බද්ද රු. 10,500
වැටුප රු.250,000 ක් නම් බද්ද රු. 21,000
වැටුප රු.300,000 ක් නම් බද්ද රු. 35,000
වැටුප රු.350,000 ක් නම් බද්ද රු. 52,500
වැටුප රු.400,000 ක් නම් බද්ද රු. 70,500
වැටුප රු.ලක්ෂ 10ක් නම් බද්ද රු. 286,500
රඳවාගැනීමේ බදු හඳුන්වාදීමද සිදුකර තිබේ.
ලාභාංශ සඳහා 15%ක්, පොළියට 5%ක් අය කෙරෙන අතර ලක්ෂයට වඩා කුලී ගෙවීමකදී 10%ක් අය කෙරේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…