මහාචාර්ය ආශු මාරසිංහ මහතාට ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදුවුයේ සුනඛයෙක් සමඟ ලිංගිකව හැසිරෙන වීඩියෝවක් සමාජගත වීම නිසා බවට වූ බරපතල චෝදනාව හේතුවෙන් බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.
ඇය මේ බව සඳහන් කළේ කොළඹ අද (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරිය කියා සිටියේ ආශු මාරසිංහ මහතා සිය ලිංගික ආශාවන් සන්තර්පණය කරගැනීම සඳහා සුරතල් බල්ලෙකු භාවිතා කර ඇති බවයි.
ඔහුගේ මෙම ක්‍රියාවට වසර 20ක සිරදඬුවමක් ලැබිය හැකි වරදක් සිදුකර ඇති බවයි ඇය මාධ්‍ය හමුවේ සඳහන් කළේ.
මෙම මාධ්‍ය හමුවට ආශු මාරසිංහ මහතා සමග නිවසේ එකට ජීවත් වූ බිරිය බව කියන ආදර්ශා කරදන මහත්මියද එක්ව සිටියා.
මේ අතර අංශු මාරසිංහ මහතා අද (23) ජනාධිපති උපදේශක තනතුරෙන් ඉල්ලා අස් වුණා.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පෞද්ගලික හේතුවක් මහතා ඔහු ධුරයෙන් ඉවත් වී ගිය බවයි.
ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස ආශු මාරසිංහ මහතා කටයුතු කළා.
මීට අදාළ වීඩියෝව පහතින්,
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…