ලංකා සතොස ආයතනය අද සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 07ක මිල අඩුකර තිබේ.
ඒ අනුව එම ආයතනය පැවසන්නේ සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 4කින්, ආනයනික අර්තාපල් සහ බී ලූණු කිලෝග්‍රෑම් එකක් රුපියල් 5කින් අඩුකර ඇති බවය.
ඊට අමතරව රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 11කින්, දේශිය ටින්මාළු රුපියල් 15කින්, මිරිස් කිලෝග්‍රෑම් එකක් රුපියල් 15කින්, හාල් මැස්සෝ කිලෝග්‍රෑම් එකක් රුපියල් 50කින් අඩුකර තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…