හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් පවත්වන මාධ්‍ය සාකච්ඡාවට පෙර ආශු මාරසිංහ ජනාධිපති උපදේශක තනතුරින් ඉල්ලා අස්වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දුරකථනයෙන් ඔහු අමතා වහාම තනතුරින් ඉවත්වන ලෙස දැන්වීමෙන් අනතුරුව බව වාර්තා වේ.
ජනාධිපතිවරයා ඔහු අමතන අවස්ථාවේ දී ආශු මාරසිංහ නුවරඑළියේ සිට ඇත.
මෙම පුද්ගලයා සම්බන්ධව නාමික නිර්නාමික පැමිණිලි ගණනාවක් ලැබී තිබිය තීන්දුවක් නොගෙන අවසාන මෙහොතේ එළඹෙන තුරු සිටීම පිළිබඳව රජයට සම්බන්ධ අංශද අප්‍රසාදය පල කර තිබේ.
ඔහුගේ මෙම විකෘති හැසිරීම ගැන මෙන්ම ජනාධිපතිවරයා අප්‍රසාදයට පත් කළ පාර්ලිමේන්තුවේ “ඇඳ“ සම්බන්ධ සිද්ධිය, මහබැංකු අධිපතිවරයා පොදු ජනාධිපති අපේක්ෂකයා බව ප්‍රකාශ කිරීම, ඇතුළු සිදුවීම් ගණනාවක් හේතුවෙන් ඔහු සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය තුළත් දැඩි අප්‍රසාදයක් ගොනුවෙමින් තිබී ඇත.
කෙසේ වෙතත් ඔහුට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක කරනවා ද නැද්ද යන්න පිළිබඳව තවමත් පැහැදිලි නැත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…