සතෙකු සමඟ කිසියම් අයෙක් ලිංගික සම්බන්ධතාවක් පැවැත් වුවහොත් එය මෙරට දණ්ඩනීති සංග්‍රහයට අනුව වරදක් බවට දක්වා තිබෙනවා.
ඒ, අනුව කිසියම් පුද්ගලයෙක් සතෙකු සමඟ ලිංගිකව හැසිරීමක් සිදුකළ හොත් ඔහුට ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහයට අනුව අවුරුදු දහය දක්වා කාලයක, දෙආකාරයෙන් හෝ එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීමක් සිදුකළ හැකි වනවා.
එමෙන්ම ආදළ පුද්ගලයා දඩ මුදලකට ද යටත් වන බවයි දණ්ඩනීති සංග්‍රහයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.
ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 365 වගන්තියේ මෙය දක්වා ඇති අතර, මෙම දඬුවම 1995 අංක 22 දරන දණ්ඩනීති සංග්‍රහය (සංශෝධන) පනතේ සංශෝධනයට ලක්කර තිබෙනවා.
එම සංශෝධනයට අනුව අදාළ වරද අවුරුදු 16කට නොඅඩු තැනැත්තෙකු විසින් සිදුකළ ඇත්නම්, අදාළ තැනැත්තාට අවුරුදු දහයකට නොඅඩු අවුරුදු විස්ස නොඉක්ම වූ බරපතළ වැඩ සහිත බන්ධනාගාර ගත කිරීමක් හා දඩ මුදලක් පැනවීමෙන් දඬුවම් කළ හැකි වනවා
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…