දෙරණ නාලිකාවට විරෝධය පලකරමින් පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ස්වාමීන්වහන්සේලා පිරිසක් විසින් එම ආයතනය ඉදිරියේ විරෝධතාවයක් පවත්වා තිබෙනවා.
එහිදී විරෝධතාවට එක්වූ ඔවුන් චෝදනා කළේ, රාජපක්ෂවරුන්ට යළිත් පණදීම සඳහා මාධ්‍ය මෙහෙයුමක් දියත්කර ඇති බවයි.
ශිෂ්‍ය භික්ෂුවට එරෙහිව රනිල්-රාජපක්ෂ ආණ්ඩුව ගෙනයන මඩ අවලාද ප්රචාරක ව්‍යාපෘතිය නවත්වන ලෙසයි විරෝධතාකරුවන් එහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…