පැවති අධික වර්ෂාපතනයත් සමඟ මහනුවර දිස්ත්‍රික්කයට වැඩිම බලපෑමක් එල්ල වී ඇති බව වාර්තා වනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, මේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව 1500 ක් පමණ වන බවයි.
එමෙන්ම පීඩාවට පත්ව සිටින පුද්ගලයින් මේ වන විට ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති බව සඳහන්.
වර්ෂාව හේතුවෙන් ජලයෙන් වූ මහනුවර දුම්රිය ස්ථානයේ ජලය ද මේ වන විට බැසගොස් තිබෙනවා.
මීට අමතරව ගමනාගමනය බාධා එල්ල වූ මාර්ගවල පස්කදු සහ ගල් ඉවත්කරමින් පවතින බවද වාර්තා වනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…