ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන අනුරුද්ධ බණ්ඩාර සහ ධානීෂ් අලී අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණා.
ඒ අනුව අද පෙරවරුවේ ඔවුන් එම දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටි අතර, ප්‍රකාශ ලබාදීමට පෙර ඔවුන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් දක්වා සිටියා.
ධානීෂ් අලි සහ අනුරුද්ධ බණ්ඩාර මීට පෙර පොලිසිය අත්අඩංගුවට ගත් අතර ධානීෂ් අලි නැමැත්තා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ අරගලය පැවති කාලසීමාවේ ජාතික රූපවාහිනියට බලහත්කාරයෙන් කඩා වැඳීමේ සිද්ධියට අදාළව යි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
ගිනි තියපු මහ මොලකරැ පවුල පිටින් රට පැන්නට පස්සේ, අරගලේ තරුණයින්ට අතවර කරන අසමත් පාලකයන්.