ඕමල්පේ සෝභිත හිමියන් ගල් අඟුරු මාෆියා කරුවෙක් බව ඇමති කාංචනගෙන් චෝදනාවක් !

ඕමල්පේ සෝභිත හිමියන් ගල් අඟුරු මාෆියා කරුවෙක් බව විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර අද පැවසුවේය.
ඔහු ආචාර්ය ඕමල්පේ සෝබිත හිමියන් හඳුන්වා දුන්නේ කිසිම ශාසනික කටයුත්තකට සම්බන්ධ වූ බවක් තමන් කිසිදාක නුදුටු දේශපාලන ප්‍රකාශ දෙමින් ඇවිදින අයෙක් ලෙසය. ඇමතිවරයා සෝබිත හිමියන්ට ආමන්ත්‍රණය කළේ මන්ත්‍රී හාමුදුරුවන් ලෙසිනි.

මේ වනවිටත් රටට ලැබෙමින් ඇත්තේ ගල් අඟුරු නෞකාව සහඳහා කලින් ඇනවුම් කළ ටෙන්ඩරයටක අදාල ගල් අඟුරු බව කී ඇමතිවරයා අලුත් ප්‍රසම්පාදන කටයුතුවලින් ලබා ගත් ගල් අඟුරු නෞකා 12ට අදාල ප්‍රසම්පාදන ක්‍රියාවලිය නැවැත්තුවේ ගල් අඟුරු මාෆියාව හා සම්බන්ධ යැයි සිතිය හැකි ඕමල්පේ මන්ත්‍රී හාමුරුවන්ගේ අධිකරණ ක්‍රියාවලිය බවය.

අඩුම ලන්සුවට ලබා දුන් ගල් අඟුරු ඩෙන්ඩරයට සම්බන්ධව අධිකරණ ක්‍රියාවලියකට ගිය පසු දින සැපයුම් කරුවන් රටේ ආර්ථික තත්ත්වය ගැන නොසලකා ණය ආපසු ගෙවීමට ලබා දුන් දින 180ක සහන ණය කාලය තුළ යළි මුදල් ලැබෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව ලිඛිතව දන්වා ඔවුන් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් ඉවත් වූ බව ඇමතිවරයා කීවේය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago