යුක්‍රේනයේ මිලියන 09ක පමණ පිරිසකට විදුලිය නොමැති බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.
ඊයේ (26) රාත්‍රියේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අඛණ්ඩව එල්ල වන රුසියානු ප්‍රහාර හමුවේ විදුලි බලය පවත්වාගෙන යාමේ ගැටලු පවතින බව යුක්‍රේන ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
එරට විදුලි සේවකයින් විසින් ජාලය අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
විදුලි හිඟය තවදුරටත් පැවතිය ද විදුලිය විසන්ධිව පවතින කාලය ක්‍රමයෙන් අඩුවනු ඇති බව ද යුක්‍රේන ජනාධිපතිවරයා පවසයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…