සරසවි තහනමට එරෙහිව ඇෆ්ගන් කාන්තාවෝ වීදි බසිති !

කාන්තාවන් පෞද්ගලික හෝ රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම තහනම් කරමින් තාලිබාන්වරුන් පැනවූ නියෝගයට එරෙහිව ඇෆ්ඝන් කාන්තාවෝ විරෝධය පළ කරති.

කාන්තාවන් ප්‍රකාශ කරන්නේ තාලිබාන් නිලධාරිනියන් තමන්ට පහර දුන් බව සහ තවත් පිරිසක් අත්අඩංගුවට ගත් බවය.

තවත් බොහෝ දෙනෙක් තහනමට එරෙහිව සිය විරෝධය සහ කෝපය පළ කළහ.

“අපි විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූවා. එතන තාලිබාන් කාන්තාවන් බොහෝ දෙනෙක් හිටියා. ඔවුන් ගැහැනු ළමයින්ට පහර දුන්නා. කීප දෙනෙක් අරගෙන ගියා,” විරෝධතාවයේ නිරත කාන්තාවක් ප්‍රකාශ කරයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago