ජනවාරි පළමුවැනිදා සිට දිවයිනට පැමිණෙන සහ පිටව යන විදේශිකයන්ට සහ ශ්‍රී ලාංකිකයන්ට ඔවුන් විසින් පිරවිය යුතු පැමිණීමේ සහ පිටවීමේ කාඩ්පත මාර්ගගත (Online) ක්‍රමයට පිරවීමට පහසුකම් සලසා දී තිබෙනවා.
ඒ අනුව ගුවන් මගීන්ට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ www.immigration.gov.lk නිල වෙබ් අඩවියට හෝ eservices.immigration.gov.lk වෙබ් පිටුවට පිවිසීමෙන් පිටව යාමට හෝ පැමිණීමට දින තුනකට පෙර අදාළ කාඩ්පත පිරවීමට පහසුකම් පවතින බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ගුවන්තොටුපළේ දී මගීන්ට ඇතිවන අපහසුතාවයන් මඟ හරවාගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…