අධික ණය බරින් සිත්තැවුලට ගාල්ල ප්‍රදේශයේ මව විසින් වස බොන ලද දරුවන් දෙදෙනාගෙන් වයස අවුරුදු 05 වියේ පසු වූ පිරිමි දරුවා ඊයේ (01) අලුයම කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව නාල්ල පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ නාල්ල තලාහේන පින්කුබුර වත්ත පදිංචි පේෂාන් අසින්ත සංදීප නමැති පස් හැවිරිදි පිරිමි දරුවා ය.
පෙර පාසල් වියේ පසුවන මෙම දරුවා මේ වසර සඳහා පාසලට ඇතුළත් වීමට සිටි දරුවෙකු බවද පොලිසිය කියයි .
මව විසින් වස පොවන ලද වයස අවුරුදු 08ක් වන ගැහැනු දරුවා තවමත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් දැරියගේ තත්ත්වය බරපතළ නොවන බවට රෝහලෙන් වාර්තා වන බව ද නාල්ල පොලීසිය කියයි .
එසේම වස පානය කිරීමෙන් වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින 31 හැවිරිදි මවගේ තත්ත්වය ඉතා බරපතළ බවට වාර්තා වන බව ද නාල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.කේ.විමලරත්න පැවසීය .
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
එන්න අපි තවත් නිල් කොල පාටට චන්දය දීලා වසපානය කරමු.මේ තරම් මිනිසුන්ට නය වෙන්න කාලකන්නී පාලකයො හොරාකාපු සල්ලි කොපමණද,මුන්ට තවත් කඩේ යන එවුන්ට මොනවද කියන්න තියෙන්නේ,පව් අහිංසක දරුවෝ,
එන්න තවත් නිල් කොල පාටට චන්දය දීලා අපි වහබොමු.කාලකන්නී පාලකයින් රට ජනතාව විනාශ කරා,මුන්ට කඩේ යන එවුන්ට කොන්දක් තියෙනවාද ?