මත්පැන්, බියර් සහ දුම්වැටි මිල ඉහලට – නව මිල ගණන් මෙන්න !

අද මධ්‍යම රාත්‍රියේ සිට වයින්, බියර් ඇතුළු සියලු ම මත්පැන් වර්ග සඳහා වන නිෂ්පාදන බද්ද 20%කින් වැඩි කර තිබෙනවා.

මේ අතර, 2023 ජනවාරි 1 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි සඳහා වන බද්ද ද 20%කින් ඉහළ යන බව සඳහන්.

අරක්කු බෝතලයකට මෙතෙක් අය කළ බදු ඉහළ නැංවීමෙන් මෙම මිල ඉහළ ගොස් තිබේ.

අරක්කු බෝතලයකට මෙතෙක් අය කළ රුපියල් 1050ක බද්ද රුපියල් 1256 දක්වාත්, රුපියල් 1121 බද්ද රුපියල් 1344 දක්වාත් රුපියල් 1309 ක බද්ද රුපියල් 1576 දක්වාත් ඉහළ නංවා තිබේ.

බියර් බෝතලයකට අය කළ රුපියල් 103ක බද්ද රුපියල් 124 දක්වාත් 194ක් වූ බද්ද රුපියල් 233 දක්වාත් ආදී වශයෙන් ඉහළ නංවා ඇත.

මත්පැන් සහ සිගරට් වල ඉහල ගිය මිල සමඟ නව මිල ගණන් පහතින්,

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago