පොලිස්පතිවරයාට පසුව ශ්‍රී ලංකා පොලිසියේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නිලන්ත ජයවර්ධන ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පති සහායක සේවා ( ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ) තනතුරේ සිට පොලිස්පතිවරයාට පමණක් දෙවැනිවන තනතුර වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන තනතුරට පත් කළ නිවේදනය පොලිස් මූලස්ථානය විසින් නිකුත් කර තිබේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06ක්, වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙක් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරු තුන් දෙනෙක් මෙසේ පොලිස්පති නියමයෙන් ස්ථාන මාරු කර තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 06් නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා ද, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 17ක් සහ වැඩ බලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 06ක් සඳහා ස්ථාන මාරුවීම් ද, පොලිස් අධිකාරීවරුන් 13 දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරේ රාජකාරි ඉටුකිරීම සඳහා ද, පොලිස් අධිකාරීවරුන් 08 ක් සඳහා ස්ථාන මාරුවීම් ද, සහකාර පොලිස් අධිකාරීවරුන් 19ක් සහා කාන්තා සහකාර පොලිස් අධිකාරීවරියන් 02ක් සඳහා ස්ථාන මාරුවීම් නියෝග ද නිකුත් කර ඇතැයි පලෙිස් මූලස්ථානය පවසයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…