නිදහස් අධ්‍යාපනයක් උදෙසා වූ සිසු ජන බලවේගයේ කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන්ට හා පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
අධිකරණ නියෝග කඩකරමින් පසුගිය ජුනි මස 06 වනදා සහ 10 වනදා උද්ඝෝෂණ පවත්වා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇත.
කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද මෙම නියෝගය ලබාදී තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…