අද (ජනවාරි 07) පැය 02යි විනාඩි 20ක විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.
ඒ දිවා කාලයේ පැය 01 ක් සහ රාත්රියේදී පැය 01 යි විනාඩි 20 ක් ලෙසයි.
ඒ අනුව අද විදුලිය විසන්ධි කරන කාලසටහන පහත පරිදි වනවා…
ස්වයංක්‍රීයව ක්‍රියාත්මක දොර සහිත බලවේග කට්ටල දුම්රිය 05ක් ආනයනයට කටයුතු කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික…
රුපියල් කෝටි හාරසිය තිස් තුනකට අධික (4,334,997,188) මහා පරිමාණ වැට් බදු පැහැර හැරීම් සිදුකර සිර…
රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකු සම්බන්ධ විමර්ශනය වෙමින් පවතින දුෂණ කිහිපයක් පිළිබඳව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු…
රාජපක්ෂලා විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා ප්‍රදේශය රුපියල් 10,000 කට 99 අවුරුදු බද්දකට ලබා දුන්…
ප්‍රාඩෝ වර්ගයේ සුපිරි රථයට ඉස්සර කරන්න ඉඩ නොදුන්නැයි තලංගම තලවතුගොඩ හන්දියේදී මෝටර් රථ රියදුරට ගිනි…
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධව පැමිණිල්ලක් එප්පාවල සමූපකාර සමිතියේ උප…