උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය අද සිට සීමා කෙරේ

උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද සිට මාස 5ක් දක්වා සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනාගමන, ගාමණී සෙනෙවිරත්න පැවසුවේ අනුරාධපුරයේ සිට වවුනියාව දක්වා වූ කොටස නවීකරණය කිරීම හේතුවෙන් ඒ අතර දුම්රිය ධාවනය නතර කරන බවයි. 

මහව සිට ඕමන්තය දක්වා දුම්රිය මාර්ගය නවීකරණ ව්‍යාපෘතිය යටතේ මුල් අදියර ලෙසයි අනුරාධපුර සිට වවුනියාව දක්වා කොටස අලුත්වැඩියා කෙරෙන්නේ. ඉන්දීය ණය ආධාර ක්‍රමට යටතේ එම ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට නියමිත මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 91කට අධිකයි.  
 

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

9 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

11 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

12 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

14 hours ago