නිදහස් ජනතා සන්ධානය පහන ලකුණින් තරග බිමට !

පාර්ශ්ව රැසක් නියෝජනය කරන නිදහස් ජනතා සන්ධානය නමින් පහන ලකුණින් මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට සාකච්ඡා කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඊට අදාළ සියලු කටයුතු මේ වනවිට සිදුවෙමින් ඇති බවය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණේ ඉඳලා කැඩිලා ගියපු ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ නායකත්වයෙන් තිබෙන නිදහසේ ජනතා කණ්ඩාවම, ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ, උදය ගම්මන්පිල මහතාගේ පිවිතුරු හෙළ උරුමය, රතන හිමියන්ගේ විජය ධරණී දේශපාලන පක්ෂය, ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීතුමාගේ යුතුකම සංවිධානය, ද්‍රවිඩ හා මුස්ලිම් පක්ෂද ඇතුළුව කණ්ඩායම් රැසක් අපි එකක් තරග වදිනවා. අලුත් නමකින් ජනතා නිදහස් සන්ධානය කියන නාමය තුළ පහන ලකුණින් තමයි ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙන්න මේ වනවිටත් තීන්දු කරලා තිබෙන්නේ.”

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

24 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago