උතුරු පළාතේ තරුණියන් හා කාන්තාවන් කොළඹට ගොස් ගණිකා වෘත්තියේ නිරත වීමේ ප්රවණතාවයේ වැඩිවිමක් නිරීක්ෂණය වනබව ළමා හා කාන්තා කාර්යංශය සඳහන් කරයි.
මෑතක අවස්ථා ගණනාවක දී එම තත්ත්වය හෙළිදරව් වී ඇති බව ද එම කාර්යාංශය පෙන්වා දෙයි.
ඉකුත් සතියේ පොලිස් ළමා හා කාන්ත කාර්යංශය විසින් කොළඹ කොටුව හා මරදාන යන ප්‍රදේශවලින්ද මහරගම ප්‍රදේශයෙන්ද කාන්තාවන් 19 ක් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමේදී ඉන් 11 දෙනෙක් මන්නාරම වවුනියාව හා යාපනය යන පළාත්වල සිට කොළඹට පැමිණ ගණිකා වෘත්තියේ යෙදෙන්නියන් බව හෙළි වී තිබේ.
මුලින්ම මෙම කාන්තාවන් කොළඹට පැමිණ ඇත්තේ ඇගලුම් කම්හල්වල සේවය කිරීම සදහා බවත් ඉන් ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන නිසා ඔවුන් ගණිකා වෘත්තියේ නියැලුණු බවත් එම කාන්තාවන් පොලීසියට ප්‍රකාශ කොට තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…