බස් රථ ගාස්තු සංශෝධනය සම්බන්ධව පෞද්ගලික බස් රථ සංගම් නියෝජිතයන් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව අතර පැවති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී තිබේ.
රුපියලකින් හෝ බස් ගාස්තු අඩු කරන ලෙසට ගමනාගමන කොමිසමේ නියෝජිතයින් බස් සංගම්වලින් ඉල්ලා තිබුණත් තවත් රුපියල් 30 කින් පමණ ඩීසල් මිල අඩු කරන්නේ නම් පමණක් බස් ගාස්තු සංශෝධනය කළ හැකි බව බස් සංගම් නියෝජිතයින් කොමිසමට දන්වා ඇති බව වාර්තා වේ.
බස් සංගම් පෙන්වා දි ඇත්තේ ඩීසල් මිල අඩුවුව ද බස් කර්මාන්තයේ අනෙකුත් යෙදවුම් මිල ඉහළ යාම හේතුවෙන් මේ මොහොතේ ගාස්තු අඩු කිරීමක් සිදුකළ නොහැකි බවය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…