සබරගමුව මහ සමන් දේවාලයේ පඬුරු ගබඩාවට සොරුන් ඇතුළු වී පඬුරු රැගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබේ .
පොලිස් මුරපොළක් හා පැය 24 ම ක්‍රියාත්මක CCTV කැමරා 60ක් සවිකර තිබූ පසුබිමක මෙම කොල්ලය සිදුවීම විශේෂත්වයකි
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
https://youtu.be/Z2p3pna-qjc?si=VM7eM_kLOXRmPoHz
යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් එරට අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය…
හඳුනානොගත් නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම 50කට අධික සංඛ්‍යාවක් මෙරට තුළ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා…
ඇමෙරිකාව විසින් යෝජනා කරනු ලැබූ තීරු බදු අඩුකර ගැනීම සඳහා අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමට තීරණය කර…
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ. මීට සුළු…