ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය එකතුව පළාත් පාලන මැතිවරණයේදී තරග කිරීමට පිහිටුවන ලද නව සංවිධානය අද (11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී එළිදැක්වේ.
එය නිදහස් ජනතා සන්ධානය නමින් නම් කර ඇති අතර හෙලිකොප්ටරය ජන්ද ලකුණෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පෙන්වා දෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන මහතා මෙහිදී තවදුරටත් අදහස් දක්වා සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්රමුඛ උත්තර ලංකා සභාගය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්රමුඛ නිදහස ජනතා සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ප්රමුඛ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රි කණ්ඩායම මෙමෙ සංධානයට එක් වීමට නියමිත බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…