නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාට අයත් මත්තල පිහිටි ඉඩමක පුද්ගලයෙක් ගංජා වගා කර ඇති බව වාර්තා වේ.
අදාල සැකකරු අජිත් රාජපක්ෂ මහතාට අයත් අක්කර 10ක් භූමියක් කුලියට ලබාගෙන එහි අක්කර 2 1/2ක් පමණ නිති විරෝධි ලෙස ගංජා වගා කර තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා පිළිබද වැඩිදුර විමර්ශන කතරගම පොලිස් ස්ථානය විසින් සිදු කරයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…