අද (12) සිට දුම්රිය ගමන්වාර 42ක් අවලංගු කිරීමට ගෙන තිබූ තීරණය අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ කර තිබුණේ, දුම්රිය ධාවනය සඳහා ප්‍රමාණවත් කාර්යමණ්ඩලය නොමැතිවීම හේතුවෙන්දුම්රිය ගමන්වාර 42ක් අද සිට සිට නැවත දැනුම්දෙනතුරු අවලංගු වන බවයි.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ගමන් වාර 20 ක් ද , පුත්තලම් මාර්ගයේ 04 ක් ද , කැළණිවැලි මාර්ගයේ 02ක් හා මුහුදුබඩ මාර්ගයේ 16 ක් ද මේ සඳහා ඇතුළත්ව තිබුණා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…