සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අද (12) ඉන්දියාවේ Eden Gardens හීදී පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
පැතුම් නිශ්ශංක උරහිසේ ආබාධයක් හේතුවෙන් විවේක ගන්වා ඇති අතර ඒ වෙනුවට නවක ක්‍රීඩක නුවනිඳු ප්‍රනාන්දු හට අවස්ථාව හිමිව තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නවනිඳු සහභාගී වන ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයත් මෙය වනවා.
එමෙන්ම ආබාධයකට මුහුණ දුන් ඩිල්ෂාන් මධුසංඛ වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර ද අද කණ්ඩායමට කැඳවා තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…