විදුලි ගාස්තු වැඩි කිරීම ගැන ලංවිම සභාපතිගෙන් ප්‍රකාශයක් !

විදුලි ගාස්තු වැඩි කිරීමට සිදුවන්නේ විදුලි බල මණ්ඩලය මුහුණපා ඇති මූල්‍ය අර්බුදය පියවා ගැනීම සඳහා ඇති අවම හානිදායක ක්‍රමය එය නිසා බව විදුලි බල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලන්ගකෝන් පවසනවා.

ලංකා විදුලි බලමණ්ඩලය අධ්‍යනයක් සිදුකර අඛණ්ඩව විදුලි බලය ලබාදිය හැකි ක්‍රමවේදයක් සකස් කළ බවත් එය ක්‍රියාත්මක කිරීම සඳහා සම්පත් අවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ අනුව ගල් අඟුරුවලට මුදල් ගෙවීමේදී දැඩි මූල්‍ය අර්බුදයක් ඇති බවත් ඛනිජ තෙල් සංස්ථාවද අත්පිට මුදල් නොමැති නම් තෙල් ලබා නොදෙන බවට දැනුම්දී ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ.

මෙම වසරේ ජනවාරි 1 වනදා සිට ආණ්ඩුව විසින් කිසිඳු මුදලක් ලබා නොදෙන බවට ප්‍රකාශ කර ඇති බවත් විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු නොකළ හොත් විශාල අර්බුදයකට ගමන් කිරීමට සිදුවන බවයි විදුලි බල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලන්ගකෝන් වැඩිදුරටත් සඳහන් කළේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago