මේ දිනවල සීඝ්රයෙන් පැතිරි යන වෛරස් උණ හේතුවෙන් ශ්වසන පද්ධතියට හානි සිදුවිය හැකි බව වෛද්‍යවරු අනතුරු අඟවයි.
ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ උප සභාපති නන්දන දික්මාදුගොඩ මහතා පවසා සිටියේ මෙම උණ රෝගී තත්තවය ගර්භණී හා වයස්ගත පුද්ගලයන්ට වැලඳුණහොත් මාරාන්තික විය හැකි බව පෙන්වා දෙයි.
කැස්ස,උගුරේ වේදනාව,කැරකැවිල්ල හා හුස්ම ගැනීමේ අපහසුව මෙම රෝගී තත්ත්වයේ ලක්ෂණ බව තව දුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…