අද (13) දිනයේදී ත් පැය 02 යි විනාඩි 20 ක විදුලිය කප්පාදුවක් සිදු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව, A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා සවස් කාලයේ පැය 01 ක් සහ රාත්‍රී කාලයේ පැය 01 යි විනාඩි 20 ක් බැගින් විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති. එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත කාල සීමාවන් පහතින්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…