ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ පුත් චතුර ශාන් ගුණවර්ධන මහතා ‘A’ ශ්‍රේණියේ ගායන ශිල්පියෙක් ලෙස සහතික පත්‍රයක් ලබාගෙන තිබෙනවා.
ඒ ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා අතින්.
අදාළ සහතික පත්‍රයේ සදහන් වන්නේ චතුර ගුණවර්ධන මහතා කටහඩ පරීක්ෂණයෙන් A සාමාර්ථයක් ලබාගෙන ඇති බවයි.
ඒ අනුවට ඉදිරියේදී ඔහුට වාරානුකූල වැඩසටහන් පැවරෙනු ඇති බවද සහතිකයේ සදහන්.
පසුගිය දෙසැම්බර් 31 වැනිදා ගාලු මුවදොරදී පැවති සංගීත ප්‍රසංගයක බන්දුල ගුණවර්ධන මහතාගේ පුත් චතුර ගුණවර්ධන මහතාට එම ප්‍රසංගයේ ගායනා කිරීමට අවස්ථාවක් ලබානොදීම සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක්ද හටගත්තා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…