Fitch Ratings හි නවතම ශ්‍රේණිගත කිරීම්වල දී ශ්‍රී ලංකාවේ වානිජ බැංකු 10ක දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් පහත දමා ඇත.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ෆිච් රේටින් ආයතනය මගින් මෙරට දිගු කාලීන දේශීය විදේශ විනිමය නිකුතු ශ්‍රේණිය සී සී සී සිට සී සී දක්වා පහත හෙළනු ලැබීය.
කෙසේවෙතත් ලංකා විදුලිබල මණ්ඩලය (CEB), Sri Lanka Telecom PLC (SLT) සහ Lakdhanavi Limitedහි ශ්‍රී ලංකාව පදනම් කරගත් ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් ද පහත හෙළා ඇති බව නිවේදනය කරයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…