පළාත් පාලන මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කමිටුවේ අවසන් වාර්තාව නියමිත දිනට රජයට ලබාදිය නොහැකි බව එම කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
දැනට ක්‍රියාත්මක වන පළාත් පාලන ඡන්ද බල ප්‍රදේශ 8911පළාත් පාලන ඡන්ද බල ප්‍රදේශ 4000ක් දක්වා අඩු කළ යුතු බවට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමෙන් පසුව මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් සීමා නිර්ණ කමිටුව පත් කළේය.
සීමා නිර්ණ කටයුතු පෙබරවාරි 28 දින අවසන් කිරීමට නියමිතව තිබුණ ද පවතින ප්‍රායෝගික ගැටලු හේතුවෙන් එය ප්‍රමාද වන බව ඒ මහතා තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ ය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…