එංගලන්තයේ ලන්ඩන් නුවර දේවස්ථානය ක් අසල සිදුකළ වෙඩිතැබීමකින් 6 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
අවමංගල්‍ය උත්සවයක් පැවැත්වෙමින් තිබියදී උතුරු ලන්ඩනයේ යුස්ටන් දුම්රිය ස්ථානයට ආසන්නයේ මෙම වෙඩි තැබීම සිදුකොට තිබෙනවා.
ධාවනය කරමින් තිබූ මෝටර් රථයක සිට එම වෙඩිතැබීම සිදු කර ඇති බව සඳහන් වෙයි.
ඉන් 7 හැවිරිදි දැරියකගේ තත්ත්වය බරපතළ බව වාර්තා විය.
තුවාල ලැබූවන් අතර 12 හැවිරිදි දැරියක් ද සිටින බව සඳහන්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…