එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එක්ව කටයුතු කිරීමට 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතා, නව ලංකා නිදහස් පක්ෂය සමග එකඟතාවයකට පැමිණ තිබේ.
අද (16) දින ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ බව පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.
“අපි 43 වන සේනාංකය හැදුවේ දේශපාලන පක්ෂයක් හැටියට හෝ මැතිවරණ ඉලක්ක කරගෙන නොවේ.නමුත් ගිය වසරේ රට බංකොළොත්භාවයට ලක් වුණාට පස්සේ අපි තීරණය කළා අනාගතයේ දී නව දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය වෙන්න. නමුත් ඒ සඳහා කාලය අපිට හරස් වුණා. කෙසේ වෙතත් අපි බලාපොරොත්තු වෙනවා මේ පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ, නව දේශපාලන ව්‍යාපාරයක් මේ රටේ වෘත්තීය මට්ටමේ පිරිස් එක්ක යන්න. ඒ අතරේ සමාන අදහස් දරණ මේ රටට අවශ්‍යම වෙන පුළුල් සමගිය ගොඩනැගීමේ පරමාර්තයෙන් අපි නව ලංකා නිදහස් පක්ෂය එක්ක ආයතන කිහිපයක් සඳහා අද සන්ධාන ගත වෙනවා.”
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
වැරදි තීරණයක්. තරුණ වෘත්තියකයන් සහ සමාජ ක්‍රියාකාරීන් සමඟ අළුත් පක්ෂයකින් මිසක් පරණ නඩය පිලිබඳ විස්වාසයක් නැහැ